2013-11-12

චුටි දෝණි

වෙහෙස වී නිවසට ගිය විට
සුරතල් බස් දොඩනා...
පුංචි දෝණි යා......
වෙහෙස මහන්සිය
හිතේ දුක
නුඹ අද්දර අමතක කරනා 
නුඹේ ටිකිරි සිනාව....
මගේ ලොවට පෑ....
පුර සඳකි.........
ඔ.............. නු........................ලි
මගේ 
චුටි දෝණි

ශානි 

No comments:

Post a Comment