2013-11-12

ප්‍රථම ආදරය

කාටත් හමු වී ඇති....
හැමකෙනා ළඟම නැවතුම්පොළ වී... ඇති
යම් අයකුට අහිමි වි ඇති........
ජීවිතයේ අමතක කළ නොහැකි......
 දේ...............
ප්‍රථම ආදරයය....

ශානි 

2 comments:

  1. මිය යයිදෝ මන්දා
    ඔබට ආදරේ හින්දා
    හදවත දෙදරා
    හියනින් ඔබ හැරදා

    සුරගනක් වුව මැනවි ..............

    හදවත කවා මැවුනි
    ආදරේ දැනුනි
    දින සති මාස ගෙවුනි
    සති පැය ගෙවුනි
    ආදරේ දෝර වැටුනි ..............

    සෑම වු මත රැදුනි
    ඔබ නැතිව හැඩුනි ..............

    ReplyDelete
  2. ලස්සනයි ane me nisadas ganna bari weida

    ReplyDelete