2023-08-26

ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය උරුමයන්

 ස්පෘශ්‍ය කියන වචනයෙන්ම අපේ හිතට එනවා අල්ලන්න පුළුවන් ද්‍රව්‍ය කියලා එත‍කොට ස්පෘශ්‍ය උරුමයන් කියන්නේ ස්පර්ශය කළ හැකි සෑම දෙයක්ම වේ. සියළුම ද්‍රව්‍යයන් වැනි දෑය. 

ස්පෘශ්‍ය සංස්කෘතික උරුමය පිළිබද සංකල්පය එන්නේ උරුමය යන පදයෙනි. එනම් යම් භූමි ප්‍රදේශයක වාසය කරන ස්වභාවික හා සංස්කෘතික අංග සමුහයක් කියලා අපට තේරුම් ගන්න වෙනවා...

කොහොම වුණත් උරුමය යනු ප්‍රජාවක සාමාජිකයින් ලෙස පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි වත්කම් හා අයිතිවාසිකම් බවද වටහා ගත හැක. 

අස්පෘශ්‍ය නම් ස්පෘශ්‍ය ප්‍රතිවිරුද්ධ වේ සංස්කෘතික උරුමයන් ස්පෘශ්‍ය ගණයටත් අස්පෘශ්‍ය ගණයටත් වැටෙනවා.. 

කවියක් ගීතයක් වැනි අස්පෘශ්‍ය වන අතර දාගැබක් පුරාවස්තුවක් ස්පෘශ්‍ය වේ. 


2013-11-12

ප්‍රථම ආදරය

කාටත් හමු වී ඇති....
හැමකෙනා ළඟම නැවතුම්පොළ වී... ඇති
යම් අයකුට අහිමි වි ඇති........
ජීවිතයේ අමතක කළ නොහැකි......
 දේ...............
ප්‍රථම ආදරයය....

ශානි 

චුටි දෝණි

වෙහෙස වී නිවසට ගිය විට
සුරතල් බස් දොඩනා...
පුංචි දෝණි යා......
වෙහෙස මහන්සිය
හිතේ දුක
නුඹ අද්දර අමතක කරනා 
නුඹේ ටිකිරි සිනාව....
මගේ ලොවට පෑ....
පුර සඳකි.........
ඔ.............. නු........................ලි
මගේ 
චුටි දෝණි

ශානි 
අසම්මතයක්දෝ...........
සම්මතයක්දෝ............
කියා නොදනිමි....
නමුදු...
ආදර තෙතමනයක් නොමැති 
හදවතකට ......
මී පැණි බිඳක් වැනි යැයි........
සිතේ 
අනියම් ප්‍රේමය 

ශානි