2013-10-03

ජීවිතය



සිනාවක්ද .......................... කඳුලක්ද...........................
                     
                    ජීවිතය 

සිනාවත් කඳුලත් එක් වෙච්ච
හුස්ම පොදක් කැටි වෙච්ච
                   
                    ජීවිතය 


කොයිමොහොතේ අහස් කුසට
එක් වෙයිද  හුස්ම පොද
ඒ මොහොත වෙනකම්
කොයි කවුරුත් පොලෝ තලේ
නටයි රැඟුමන්




ශානි

No comments:

Post a Comment