2013-10-03

දියුණුවට උපදෙස් ටිකක්


ආදායම 
කිසිදා තනි ආදායමක් මත යැපෙන්න එපා.. ආයෝජන මගින් දෙවැනි ආදායම් මාර්ගයක් සකසා ගන්න

වියදමේදි 
ඔබට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා මුදල් නාස්ති නාස්ති කරන්න එපා

ඉතිරිකිරිමේදි 
වියදම් කිරිමෙන් ඉතිරිවනදේ ඉතිරි කරන්න එපා...
ඉතිරි කිරිමෙන් පසු ඉතිරිවනදේ වියදම් කරන්න 

අවදානම් ගැනීමේදි 
ගංගාවක ගැඹුර මැනීමට පාද දෙකම එකවර නොදමන්න


No comments:

Post a Comment