2013-10-28

ප්‍රථම ආදරය

අහම්බෙන් හමුවී.

...
ජීවිතය කියා දී
...........


මහමෙරක් පැතුම් පුරවා දී.

.....
අහම්බෙන්ම මඟ හැරුණි..........


සැම විට සිත තුළ ....


මුහුදු රළ සේ............. විටෙන් විට....


ජීවිතය මංපෙත වෙත......


එන...    ප්‍රථම ආදරය......


කිසිම කෙනෙකුට අමතක ........... කළ හැකි 

කියා....


මං නොසිතමි.......


No comments:

Post a Comment