2012-10-08



හිරු උදෑසනට එන්නා සේ............
හිරු හවසට යන්නා සේ.........
ජීවි‍තේ දුක සැප එනවා යනවා.....
දුක ආපු විගස
අපි වැ‍ටෙනවා... වැ‍ටෙනවා කියන්‍ ‍නේ.....
‍ගොඩාක් වැටෙනවා.........
අපි ටි‍කෙන් ටික සතුට ‍සොයන්න උත්සාහ කරනවා.........
නමුත්
සතුට ආපු විගස.....
අපි සාද දමා  මත් වී එය සමරනවා.................
අපිට දු‍කේදී වගේ ‍නෙ‍වේ... සතු‍ටේදී
‍‍‍ගොඩාක් ඉක්මනට අමතක ‍වෙනවා...
ආපහු දුකක් එයි කියලා............

ශ්‍යානි

No comments:

Post a Comment