ආදරේ පිනි වරුසා......
අපිටත් නොදැනිම .......
අපේ ලෝකේ තෙමි ගියේ.......
ජීවිතේම සොදුරු කියා....
ආදරේ මල් යහනාවක් කියා.....
ඔබ ඒ මල් යහනේ......
මාව හිමින් සැරේ තබා.........
ඔබේ ආදරෙන්
මා මුසපත් වී.......
ජීවිතේ සොදුරුම යෞවනේ.....
ඔබේ තුරුලේ... මා .... ජීවත් වුණේ......
සොදුරු සිහින වරුසාවක....
මාත් ඉතිං..........
ඔබ පපු තුරුලේ නිදා උන්‍නේ.......
ජීවිතේ......... එක් අඩියක් තනියෙන් තබා යන්නට බැරි තරම්...
මගේ ජීවිතේ සෙවණැල්ලක් වු.... ඔයා....
මා තනිකර.....තටු සිඳුවා.....ඈත අහසේ...... පියාසර කළේ.............
මා තනිකර ගිය නුඹ
තාමත් නෑ ආවේ....
මා තාමත් මග බලා සිටිමි... නුඹ එනතුරු....
ශ්‍යානි
අපිටත් නොදැනිම .......
අපේ ලෝකේ තෙමි ගියේ.......
ජීවිතේම සොදුරු කියා....
ආදරේ මල් යහනාවක් කියා.....
ඔබ ඒ මල් යහනේ......
මාව හිමින් සැරේ තබා.........
ඔබේ ආදරෙන්
මා මුසපත් වී.......
ජීවිතේ සොදුරුම යෞවනේ.....
ඔබේ තුරුලේ... මා .... ජීවත් වුණේ......
සොදුරු සිහින වරුසාවක....
මාත් ඉතිං..........
ඔබ පපු තුරුලේ නිදා උන්‍නේ.......
ජීවිතේ......... එක් අඩියක් තනියෙන් තබා යන්නට බැරි තරම්...
මගේ ජීවිතේ සෙවණැල්ලක් වු.... ඔයා....
මා තනිකර.....තටු සිඳුවා.....ඈත අහසේ...... පියාසර කළේ.............
මා තනිකර ගිය නුඹ
තාමත් නෑ ආවේ....
මා තාමත් මග බලා සිටිමි... නුඹ එනතුරු....
ශ්‍යානි
No comments:
Post a Comment