මට හිතුණා... සහෝදරකම ගැන ටිකක් ලියන්න...........
අදටත් මගේ අය්යා රුහුණු කැම්පස් එකේ වැඩ කරත් හැමදාම අපිට කතාකරනවා. අදටත් අපේ ගෙදර රස කෑමක් හදනවානම් හදන් නේ එයා එන දවසට...........
එවගේම තමා.. අපේ නැන්දගේ දුව...... අපේ තාත්තාගේ පරම්පරාවට ඉන් නේ අපි තුන්දෙනා විතරයි...... වැඩි කතාබහක් නැති වුණත් අක්කාත් පුදුමාකාර සහෝදර බැදිමක් තියෙන්නේ................ අපිට සැපේදි නෙමේ.. අපේ දුකේදි ගොඩාක්ම අපි එක්ක ඉදගෙන ඒක බෙදා ගන්නවා....
ඉස්සර පොඩි කාලේ... අක්කායි අය්යායි ක්‍රිකට් ගහන්න බැඩ්මින්ටන් ගහන්න ගිහින් රණ්ඩු වෙනවා. අපේ අය්යා ඉතිං පොඩ්ඩක් වලි කාපර්. සෙල්ලම් වලදි.. රණ්ඩු වෙලා අපේ අක්කා තරහ වෙලත් ඉන්නවා. ඒත් ටික දවසයි. ඊළග නිවාඩුවට ඒවා අමතකයි....
ඒ සුන්දර කාලේ අපිට ආපහු එන්නේ නැහැ..
සහෝදර කම කියන් නේ.... අන්න ඒවගේ බැදිමකට.. සමහර සහෝදරයෝ........ පුදුමාකාර ගති ගුණ තියෙන් නේ.... ජීවිතේ අපි හෙට මියදුනත් අපිට අපේ කියන අමතක කරන්න බැහැ.. මං දැක්කා පත්තරයක තිබ්බා ඉඩ කඩම් ලියා ගන්න අය්යාව මරවලා තමන්ගේම නංගී.............. ඉතිං......... මේවගේ සමාජයක අපි ජීවත් වන්නේ.....
අපේ සමාජය අම්මා තාත්තා හදුනන් නේ නැති සමාජයක් වෙලා... මොනවා වුණත් යාළුවනේ..... සහෝදරකම හරි වටින දෙයක්........ අම්මා තාත්තා වටින දෙන්‍නෙක්......ඒක නිසා ඒ දේවල් අපි අපේ ජීවිතේ ඉස්සර වගේම එයාලාගේ තැන තියා ගෙන දෙන්න. අපිට අලුත් අය අපේ ජීවිත වලට එකතු වෙනවා.. ඒත් අපේ සහෝදරකම්... අපේ අම්මලා.. අපේ තාත්තාලා අපිට දෙවිවරු.. එයාලා අපේ ජීවිතේ පංගුකාරයෝ... ඒක නිසා හැමදාම ඒවා තියාගන්න..
බුදුසරණයි..
ආපහු හමු වෙමු..
එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරවරු අද කොච්චර නම් මිනි මරා ගන්නවාද? ඉඩ කඩම් ලියා ගන්න බැරිව රණ්ඩු වෙනවාද? පුදුමයි.. මට පුදුමයි.. මට මතකයි.. අපේ අම්මා කියනවා මාව මගේ ආත්තම්මා නාවලා පවුඩර් එහෙම දාලා මට පොඩි පහරක් දාලා තියෙනවා බොරුවට අඩනවා කියලා... මගේ අය්යා දුවගෙන ගිහින් කැති මිටෙන් අපේ ආත්තම්මාට ගහලා.. අපේ ආත්තම්මා ඔළුව බදාගෙන මධුවෝ... කියලා කෑ ගැහැවලු.. අම්මා දුවගෙන ඇවිත් බලනකොට ආත්තම්මගේ ඔළුව ගෙඩි ගැහිලාලු අම්මා ඇවිත් බටර් එහෙම ගහලා අය්යාට ගහලා... ඉතිං ඉස්සර අපි ඉදලා තියෙන්නේ අපේ තාත්තාගේ අක්කලාගේ ගෙදර.... ඒ කියන් නේ අපේ නැන්දලාගේ ගෙදර..... ඉතිං මාමා වැඩ ඇරිලා ආපු ගමන් අම්මා කියලා.. අය්යා ආත්තාම්මාට ගහපු එක්.. මාමා ඉතිං අය්යාට පණ වගේ ආදරේ.. අපේ පවුලේ එකම කොල්ලා නිසා.. ළගට අරන් ඇහුවලු ඇයි පුතේ එහෙම කළේ කියලා.. අපේ අය්යාට එච්චර කතා කරන්නත් බැරිලු එතකොට, නංගීට ගැහැව්ව නිසා කිව්වලු.... අපේ නම් තියෙන් නේ පුදුම සහෝදරකමක්.. අපිට මොන දේ නොතිබුණත් ආදර බර අම් මෙකුයි... ලෝකයක් වටින තාත් තෙකුයි.. හොද සහෝදරකමකුයි අපි දෙන්නට තියෙනවා.....මට මතකයි.. ඉස් කෝලේ යන කාලේ අපි එච්චර ෆිට් නැහැ.. ඒත් මට මතකයි අය්යා A/L පංති යනකොට බස් එකෙන් වැටිලා... යාළුවෝ ටික එයාව නර් සින් හෝම් එකටත් එක්ක ගිහින් අපේ කොට්ටාවේ මාමලාගේ ගෙදර එක්කන් ගිහින් තිබ්බා.. අපි ගොඩාක් රෑ වුණ නිසා බය වෙලා හිටියේ... මාමා කතා කරලා කිව්වා පුතාව එක්කගෙන එනවා.. ටිකක් සනීප නැති නිසා මෙහේ ආවා කියලා.. එයාලා ඒ ගමන්ම මෙහේ ආවා.. එනකොටත් අපේ අය්යාට සිහිය නැහැ.. එයාව පාරේ වාහනේ තියලා. මාමායි අපේ මස්සිනායි ආවා... තාත්තාව එක්කගෙන යන්න ආවා. එතකොට මායි අම්මයි අය්යා බලන්න පාරට ගියා.. අය්යා අසිහියෙන් මං ගැන කියෙව් වේ.. එච්චරටම කාවැදිච්ච සහෝදරකමක් අපිට තිබ් බේ.. මගේ දුකේදි එයා ගොඩාක් මා එක්ක හිටියා.. මාව රැක් කේ එයාගේ පණ වගේ..............
අදටත් මගේ අය්යා රුහුණු කැම්පස් එකේ වැඩ කරත් හැමදාම අපිට කතාකරනවා. අදටත් අපේ ගෙදර රස කෑමක් හදනවානම් හදන් නේ එයා එන දවසට...........
එවගේම තමා.. අපේ නැන්දගේ දුව...... අපේ තාත්තාගේ පරම්පරාවට ඉන් නේ අපි තුන්දෙනා විතරයි...... වැඩි කතාබහක් නැති වුණත් අක්කාත් පුදුමාකාර සහෝදර බැදිමක් තියෙන්නේ................ අපිට සැපේදි නෙමේ.. අපේ දුකේදි ගොඩාක්ම අපි එක්ක ඉදගෙන ඒක බෙදා ගන්නවා....
ඉස්සර පොඩි කාලේ... අක්කායි අය්යායි ක්‍රිකට් ගහන්න බැඩ්මින්ටන් ගහන්න ගිහින් රණ්ඩු වෙනවා. අපේ අය්යා ඉතිං පොඩ්ඩක් වලි කාපර්. සෙල්ලම් වලදි.. රණ්ඩු වෙලා අපේ අක්කා තරහ වෙලත් ඉන්නවා. ඒත් ටික දවසයි. ඊළග නිවාඩුවට ඒවා අමතකයි....
ඒ සුන්දර කාලේ අපිට ආපහු එන්නේ නැහැ..
සහෝදර කම කියන් නේ.... අන්න ඒවගේ බැදිමකට.. සමහර සහෝදරයෝ........ පුදුමාකාර ගති ගුණ තියෙන් නේ.... ජීවිතේ අපි හෙට මියදුනත් අපිට අපේ කියන අමතක කරන්න බැහැ.. මං දැක්කා පත්තරයක තිබ්බා ඉඩ කඩම් ලියා ගන්න අය්යාව මරවලා තමන්ගේම නංගී.............. ඉතිං......... මේවගේ සමාජයක අපි ජීවත් වන්නේ.....
අපේ සමාජය අම්මා තාත්තා හදුනන් නේ නැති සමාජයක් වෙලා... මොනවා වුණත් යාළුවනේ..... සහෝදරකම හරි වටින දෙයක්........ අම්මා තාත්තා වටින දෙන්‍නෙක්......ඒක නිසා ඒ දේවල් අපි අපේ ජීවිතේ ඉස්සර වගේම එයාලාගේ තැන තියා ගෙන දෙන්න. අපිට අලුත් අය අපේ ජීවිත වලට එකතු වෙනවා.. ඒත් අපේ සහෝදරකම්... අපේ අම්මලා.. අපේ තාත්තාලා අපිට දෙවිවරු.. එයාලා අපේ ජීවිතේ පංගුකාරයෝ... ඒක නිසා හැමදාම ඒවා තියාගන්න..
බුදුසරණයි..
ආපහු හමු වෙමු..
No comments:
Post a Comment