සබඳ ....
ගං ඉවුර මත.... දහසක් පැතුමන් එක්ක මං...
සබද නුඹ ගැන මැව්ව සිහින...........
ගං දිය දහර සේ.... ගලා ගියාද................
ඕ... ඕ....
නුඹ ගලා ගියා...........
සබද එය මට දැන් වැටහේ........
නමුදු ඒ ගං ඉවුර මත.....
සබඳ නුඹ ගැන මං මවන සිහින
කිසිදා ගලා නොයයි............
ඇත්තමයි..........
ගං දිය දහර සේ.... එය ගලා නොයයි.....
- ශ්‍යානි-
No comments:
Post a Comment