2012-10-03

ආද‍රේ මිහිර ‍සොයන්.............



ආද‍රේ මිහිර ‍සොයා...

මං හිගමන් යැද්දේ.. නෑ.. 

ඒත් අද නු‍ඹේ ආද‍රේ ගැන මං හිගමන් යදිනවා..

නුඹ ඇය තු‍රු‍ලේ... ආදරේ මිහිර විදින්නේ... 

එදා වගේම මමත් ඔය තුරු‍ලේ හිටියා...

අද ඇය..ට නුඹ නවා තැන් දීලා...

මං... ‍ඔයා වෙනු‍වෙන් මැව්ව සිහින...

අද දිය ‍වෙලා ගිහින්...

කමක් නැහැ.. කවදාවත් ඔයාට මං ‍වෛර කරන්‍ ‍නේ නෑ......

ජීවි‍‍තේ නු‍ඹේ ආද‍රේ ‍ම‍ගේ හිතේ තියං මං හැමදාම 

දුක් විදින්නම් රත්තරං...



ශ්‍යානි

No comments:

Post a Comment