2012-10-15

පිරෑ ප්‍රාර්ථනා



හිරි වැටෙන වැහි බිදු...පතිත වෙද්දි...
සිතටත් සීතලක් දැනුණා හොර රහසේ.....
එදා නුඹ ගැන සිහිවී,.....

මන්දාරම් වැහි බිදුවක් සේ...
ඔබ සිත තුළ... සක්මන් කර...
මා සිත කුල්මත් කරමින්....
ආදරේ හැගුමන් පුබුදු කළා මා හද....

සීතලට තුරුල් වෙලා...
ආදරේ කොදුරු බස්.... පපුතුරුලට තුරුළු වෙලා .. තෙපලද්දි....
නුඹ හිමින් සැරේ..... මා සිප ගත්තේ.....
වැසි...සීතලට හැගුමන් පුබුදු කරමින්........

ආදරෙන් ළං වී අපි......
ආදරෙන් අතැගිලි බැද පෝරු මස්තකයේදී...අපි එක් වුවා.....
වැහි බිදු මෙන්
ආදරේ වියළුන්නැත්තේ.............
ආත්ම ගණනක් අපි පැතුම් පිරු නිසා.............

ශ්‍යානි

No comments:

Post a Comment