2012-07-25

අම්මා‍ගේ ‍වේදනාව



දසමසක් කුස ‍හොවා................

පැය ගණනක් ‍වේදනා‍වෙන් කෑ ගසා....

නුඹේ ‍දෙ‍නෙත් දුටු මො‍හො‍තේ..............

‍දෙතනින් කිරි වැහැරු‍නේ.............

ආදර‍යේ උල්පත අම්මා වු නිසයි....

අම්මා විඳි ‍වේදනාව....

මා අම්මෙකු වු දින දැනුණි දු‍වේ...

නුඹත් අම්‍ මෙක් වූ දාට

නුඔටත් දැ‍නේවි...

අම්මා විඳි ‍වේදනාව...

No comments:

Post a Comment