2011-11-01

ජීවිතය


Add caption

අපිට ‍අපේ ජීවිතය වැරදුණොත්
අපි එක්ක
දුක් වෙන්න ඉන්නේ
අඩන්න ඉන්නේ

අපිට අපි විතරයි.....

ජිවිතය වරද්ද ගන්නේ නැතිව හරි මග යන්න
හැම විටම අපි උත්සාහ කරන්න ඕන..

නැතිනම් අපිට අපේ දුකත් තුරුළු කරන්
හැමදාම හිකි බිඳින්න වෙන්නේ



No comments:

Post a Comment