සබඳ
අප..... හමුවුණු.....
සබද
අප.... පෙම් කළෙමි...
සබඳ
අප .... එකිනෙකාට බොහෝ ආදරය කරෙමි...
සබඳ
අප...... ටිකෙන් ටික....ඈත් වුණි....
සබද
අප .... වෙන්වුනි..... කියා
මට කියා ගන්න බැහැ....
මන්ද
සබද
ඔබ ..... වෙන්වුනි....
මන්ද
ඔබ............ ඇය හා ගිය නිසා.....
සබද
ඔබ වෙන්වු බව මට දැනෙනා විට........
ඔබ බොහෝ ඈතට ගොස් හමාරය........
ශානි
No comments:
Post a Comment