2011-04-25

මගේ සුදු තාත්තා

මා බිහි වුදා සිට මට සෙවනැල්ලක් වු
මගේ සුදු තාත්තා
දුකේදි සැපේදි මා ළග උන් මගේ සුදු තාත්තා.
අඩනා විටදි මුළු ලොවම අප ලගට ගෙනැත් දෙන
ලොවට එරෙහිව නැගි සිටින්නට අප‍ වෙනුවෙන් ඉන්නා මගේ සුදු තාත්තා...
ජීවත මං තලාවේ මට සෙවනැල්ලක් වුණු මගේ සුදු තාත්තා
විටක නුඹගේ අසීමිත ආදරය තව විටක තේරුම් ගැනීමට නොහැකි වුවද
තනිවු හැම නිමේෂයේම නුඹ වෙනුවෙන් කඳුළු සලනා නුඹේ පුංචි දුව පතනුයේ
 නීරෝගී ........ දිඝු ආයු ලැබ....... ජීවත් වන්නට මගේ සුදු තාත්තා
 ශානි

No comments:

Post a Comment