2011-04-25

කදුළු

ජීවිතයේ එක් හැන්දෑවක
ඔයාගේ ආදරේ මං දැක්කා
ඒ ආදරේ මං වින්දා
ඒත් ඒ හැන්දෑවේ ..
හැමු සුළගත් එක්කම
ඒ ආදරේ ඈතකට ගියා....
ඇත්තමයි........මේ පුංචි ඇස්දෙක කඳුලින් තෙමුණා........
                        ශානි

No comments:

Post a Comment