2013-10-28

ප්‍රථම ආදරය

අහම්බෙන් හමුවී.

...
ජීවිතය කියා දී
...........


මහමෙරක් පැතුම් පුරවා දී.

.....
අහම්බෙන්ම මඟ හැරුණි..........


සැම විට සිත තුළ ....


මුහුදු රළ සේ............. විටෙන් විට....


ජීවිතය මංපෙත වෙත......


එන...    ප්‍රථම ආදරය......


කිසිම කෙනෙකුට අමතක ........... කළ හැකි 

කියා....


මං නොසිතමි.......


ජීවිතය කියා දුනි.............


නිබද 

නුඹව සොයා එන්න..

..මං මඟ එන විටදි.....

....පාර මඟ හැරුණි.............


නිබඳ..........


ඒ මඟ හැරුණු . පාර...................

මට................ ජීවිතේ........

......කියා දුනි..............


ශානි

2013-10-03

දියුණුවට උපදෙස් ටිකක්


ආදායම 
කිසිදා තනි ආදායමක් මත යැපෙන්න එපා.. ආයෝජන මගින් දෙවැනි ආදායම් මාර්ගයක් සකසා ගන්න

වියදමේදි 
ඔබට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා මුදල් නාස්ති නාස්ති කරන්න එපා

ඉතිරිකිරිමේදි 
වියදම් කිරිමෙන් ඉතිරිවනදේ ඉතිරි කරන්න එපා...
ඉතිරි කිරිමෙන් පසු ඉතිරිවනදේ වියදම් කරන්න 

අවදානම් ගැනීමේදි 
ගංගාවක ගැඹුර මැනීමට පාද දෙකම එකවර නොදමන්න


ජීවිතය



සිනාවක්ද .......................... කඳුලක්ද...........................
                     
                    ජීවිතය 

සිනාවත් කඳුලත් එක් වෙච්ච
හුස්ම පොදක් කැටි වෙච්ච
                   
                    ජීවිතය 


කොයිමොහොතේ අහස් කුසට
එක් වෙයිද  හුස්ම පොද
ඒ මොහොත වෙනකම්
කොයි කවුරුත් පොලෝ තලේ
නටයි රැඟුමන්




ශානි